පොලිස් ස්ථාන මඟින් ඇදිරිනීතී බලපත්‍ර නිකුත් නොකෙරේ.
නිරෝධායන ඇදිරී නීතීය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ පොලිස් ස්ථාන මඟින් ඇදිරි නීතී බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර ඇති මාර්ගොපදේශ මාලාවට අනුව අත්‍යාවශ්‍ය සේවාවල පුද්ගලයින්ට සිය හැදුනුම්පත හෝ ආයතනය ප්‍රධානියා විසින් නිකුත් කරනු ලැබු ලිපියක් පරීක්ෂා කිරිම් වල නිරත පොලිස් නිළධාරින්ට පෙන්වීම ප්‍රමාණවත් බවයි.
0 Comments